"ඒ මතකයට ආදරෙන්........"



"ආදරය නම් වැහි සේලය 
මා ගත වෙලා 
ම‍ටත් හොරාම 
වහි බිදු වන් 
සෙනේ දියෙන් නුඹේ 
 අවදි කලා මා සිත නුඹ 
තවත් උණුසුමක් ඉතින් කුමටද 
නළදුමු වන් නුඹේ සුසුම් 
උණුසුම ගෙනේ මට 
ආදරනීය ඒ සැදෑව 
අමතක නොමැත මට 
සබද මා මිහිරාවිය 
හද දිනු ඒ මොහොත 
නැවතත් මට ගෙනත් දියන් 
විදින්නට යලි යලිත් 
ඒ මතකයට ආදරෙන් "


Comments

  1. සබද මා මිහිරාවිය
    හද දිනු ඒ මොහොත
    නැවතත් මට ගෙනත් දියන්
    විදින්නට යලි යලිත්
    ඒ මතකයට ආදරෙන්

    ReplyDelete
  2. විදින්ට යලි යලි
    ඒ මතකය ආදරයෙන්
    මසිතේ තවරා යන්න
    ආදරයේ උණුසුම ආයෙත්..

    ReplyDelete
  3. ලස්සන කවි පෙලක් !!!!

    ReplyDelete
  4. අපූරුයි සොමියා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්