කාලය (කෙටි කවිද මන්ද)
පින්තුරය ගත්තේ මෙතනින් මිදුල උඹ අතුගාන කොට හීනි වැලිකැට රටා මවන හැටි එත් බොරුවමයි මියුනු පත් ඇඟේ ලාගෙන උඹ ආයේ හැඩි වෙනවා මන් කෝමද ආයෙත් අමදින්නේ? මගේ දෙපා සහටනුත් මැකෙනවා එතකොට උඹත් හීරෙනවනේ ඉදලට හැක් ,මේ පොස්කටුවේ පොඩි විශේෂයක් තියෙනවා. හැක් මම දන්නෙත් පස්සේ.