ගිරය (කෙටි කතාවට යන පාර)
ගිරය (කෙටි කතාව) බොලොග් රෝල පිස්සු කෙලීම නිසා කතාව බ්ලොග් රෝලේ අප්ඩේට් වීමේ ගැටළු මතුවී තිබුණි ඒ නිසා සමාවෙලා ඉහත ලින්කුව හරහා කතාවට යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි, කතාවට පේන්ට් මෘදුකාංගය හරහා කම්මැලිකමට අඳින ලද සිතුවම මෙයය. රෝල්ට කෙලවූ විට උදව් කල ප්‍රියා අයියාට බොහොම ස්තුතියි.