"නුඹ ඔතන මම මෙතන........"



"නුඹ ඔතන 
මම මෙතන 
දවසක 
අපි අතන 
බලා හිදියි උන් 
හිදගෙන ‍එතන........"

Comments

  1. එක්ව හිටි අපි
    අද දෙතැනක
    බලා උන් අය
    තවම එතැනම..

    ReplyDelete
  2. මතක ගොන්නක..
    සොදුරු අතිතයක..
    සිහිවටන සිහින..
    මායවක් අද එතන ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්