"සත්තකින්ම නුඹේ නමින්......."



"නිල් දියමත දුටු සඳවත 
නුඹෙ රුවදැයි ම‍ට කියන් 
විල් දියමත මැවු රැඟුමන්  
නුඹට කොහෙන් මට කියන් 
ආල නුරා මගෙ දෙනුවන් 
නුඹෙ රූ දැක මැවු සිතුවම් 
හසඟනියේ නුඹේ නමින් 
සත්තකින්ම නුඹේ නමින්......." 



Comments

  1. ආල නුරා මගෙ දෙනුවන්
    නුඹෙ රූ දැක මැවු සිතුවම්
    හසඟනියේ නුඹේ නමින්
    සත්තකින්ම නුඹේ නමින්......."

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක් !!!!
    ඇත්තටම ඒ රුව එයාගෙමද ?

    ReplyDelete

Post a Comment