මරණ දැන්වීම
අහවලාගේ අහවලා වූද, අහවල් අයගේ අහවල් අය වූද, අහවල් අහවල් අයගේ අහවලා වූද , අහවලා (අහවල් රට) , අහවලා (අහවල් රට) , අහවලා (අහවල් රට) වූද , සත්ගූණවත් අහවල් ව්යාපාරික , මුලු රටටම අහවල් විනිශ්යකාර , අහවලා අහවල් දින අහවල් වූයෙන් ඒ පිළිබද අහවල් කටයුතු අහවල් කනත්තේදී අහවල් වෙලාවට පැවැත්වීමට නියමිත බව අහවල් අහවල් අය වෙත සංවේගයෙන් දැනුම් දෙමු