වේසී සහ වේස බල්ලා (රත්නපුර ස්පෙෂල්)
සුලන් කැළඹිලි මහ පොලවට හුරුය
හෙනද සමගින් මහ වැසි ඇද වැටේය
බොර දිය ඒ කවදත් බොරම පාටය
පහත් තැන් තලා පොඩිකර ගලාය
තලන්නට පෙර යකඩය රත් කෙරේය
තලන්නට පෙර යකඩය රත් කෙරේය
තලනා කලට කිනිහිරටද එය දැනේය
තල තලා හොඳ හැටි තැලේදැයි බැළේය
තැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේය
තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය
යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය
ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය
බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි
බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි
වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී
ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී
පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී
දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්
ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්
මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්
තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද
තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද
මුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙද
වේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙද
වේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙද
ප.ලි.
බස්සි අක්කගේ මුතු ඇටේ දැන් කාකි පාටය ලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි.
සිරාම ටෝක ඒකනම්.... හිකිස්... :D
ReplyDeleteසිරා ටෝක් කියන්න වෙනවා මේ අහන දකින විදියට :|
Deleteතලනා තැලිල්ලට මගේ හදවත පලු වේය..
ReplyDeleteකාටවත් හොදනෑ වැඩක් නෑ කියලා කියන්න හොද නෑ.. හොදයිම කියල කිව්වම ඉවරයි.. හැක්..
Deleteඒ මොකද දේශක අයියා? තලන තලිල්ලට මමත් ෆුල් හොල්මන් උනා,
Deleteමොකක්ද //කාටවත් හොදනෑ වැඩක් නෑ කියලා කියන්න හොද නෑ.. හොදයිම කියල කිව්වම ඉවරයි// කතාව ?
දේශා.. පැහැදිලි කරලා පොස්ටුවක් දාන්න වෙයි වගේ
Deleteආ එ්ක මේ අපේ බස්සිගෙයි අපෙයි කතාවක්.. හැරිය... හැක්.. හැක්..
Deleteදේශක +++++++++++++++++
Deleteඉවාන් ?
@ විදානේ අයියා : අනිවාර්යයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යය වෙනවා නේ? පොස්කටුවක් දාවිද මන්දා :)
Delete@ දේශක අයියා : බස්සි අක්කා කියපුවාට හිත රිදිලාද? :p
Delete@ ප්‍රා :ගින්නක් වගේ, පිදුරු අහුරක් දාමුද :D
Delete@ Som,
Deleteසුරුට්ටු හෑව්
@ ඕල්..
Deleteකැකුණ හෑව්... හැක්..
@ ප්‍රා : පත්තු පත්තු මචෝ.
Delete@ දේශක අයියා : තලමු තලමු :D
Deleteමේක මේ දැන් කියෙව්වනේ ,බස්සිගේ එකේ කොමෙන්ටුවක තිබිලා , එතනත් එලද බ්‍රා කියල මෙතනත් එලද බ්‍රා කියන්න වුනා, මෙන්ඩිගෙන් ගුටි කන්න වෙනවා දැන්
ReplyDeleteහෙක් හෙක් මෙන්ඩියා අයියාට දැන් කියන්න වෙන වචනයක් හදා ගන්න වෙනවා, :D
Deleteඇරපන් ඉවාන් කට ගල් කාලක් වක්කරන්න..
Deleteඉදා කාපාන් වඩේ කැල්ලකුත්..
එල ද බ්‍රා
තොපිලා බ්‍රා එකට කෙලින්නෙ නැතුව වෙන මලඉලව්වක් හොයා ගනියව්...නැද්ද මෙන්ඩිස් අයියා...
Deleteහෙක් හෙක් (කොපි ෆ්‍රොම් දේශක අයියාස් හැක හැක)
Deleteසිරා ටෝක සොමියෝ.... ලංකාවෙ විතරයිලු තනි අතින් අත්පුඩි ගහන වේසියො ඉන්නෙ.
ReplyDeleteහෙක් සමහර විට ස්වයං අපයෝජනය වෙන්නෙත් මෙහෙ වෙන්නැති මගේ හිතේ :D, අර කව්ද කියන්න වගේ දම් මේක අමුතු ඇටේ වෙලාද කොහෙද?
Deleteඅනිවා ඌ වේස බල්ලේක්..
ReplyDeleteඑල ද බ්‍රා ලියවිල්ල
හෙක් හෙක් මෙන්ඩයියා, එකෙන්ම බසා වෙල්ලෙක්
Deleteමේ ගැන ලිව්වට බොහොම පින්... දැන් පොන්නයෝ හා වේසා බල්ලෝ උදුල් ප්‍රේමරත්නට ගහනවා..
ReplyDeleteඋදුල් ඕක මැද්දට පාත් වෙච්ච එක තමා මට තියෙන ප්‍රශ්නේ..
Delete@ මාතලන් අයියා : අනේ මදා බස්සි අක්ක ලියපුවයි අර වීඩියෝ එකයි දැක්කම හිතට ආපුවා එතන ලියලා මෙතැ අත හැරියා, උදුලගේ කතාව මොකක්ද?
Delete@ සෑම් අයියා : උදුල උදැල්ල දාලද?
Deleteවපුරන තරමට අස්වැන්න..
ReplyDeleteජ ය වේ වා !!!
නෑ නෑ වපුරපු තරමට නෙවේ විදානේ අයියේ දැන් කාලේ පොර ගහපු තරමට තමා අස්වැන්න සෙට් වෙන්නේ
Deleteජයවේවා!!!
මරු ටෝක.. වේස බල්ලොන්ගෙ කන පැලෙන්නම ලියල තියේ..
ReplyDeleteමෙහෙම ඒවා ලියන්න වෙන එක තමා තියෙන ලොකුම ගැටලුව සංචාරක සහෝ
Deleteසොමියා උබ දන්නවද සමහර පෝස්ට් වලට දාන කමෙන්ට්, පෝස්ට් විදිහට දාන්න තරම් අන්තර්ගතයක් තියෙනවා..
ReplyDeleteහරියට මේ පෝස්ට් එක වගේ..
ජය !
කමෙන්ට් එක අන්තිමේ පොස්ට් එකක්ම උනා සෑම් අයියේ. ජය වේවා!!!
Deleteතමුන්ගේ මට්ටම්, තම්මැට්ටම්!
ReplyDeleteමට්ටම තම්මැට්ටම උනාට වෙන වෙන එවුන්ට එකට තට්ටු දාන්න දෙන්න එපා, තමන්ම තමා එකට තට්ටු දාගන්න ඕනා උපේක්ෂා :D
Deleteපට්ට කතාව
Delete@ දිලිනි :D
Deleteහප්පේ ලියල තියෙනවා ලිවිල්ලක් සුපිරියි
ReplyDeleteඑත් ඇත්තම කතාව මේවා ලියන්න නොලැබේවා කියලා හිතන එක තමා.
Deleteසුපිරි ලියවිල්ලක්... !!!
ReplyDeleteඑලටම දීලා තියෙනවා.
ස්තුතියි මධුරංග අයියා, අනේ මන්දා මේවා ලියන්න මේවගේ දේවල් අහන්න දකින්න උනානේ.
Deleteහප්පේ සැරටම ලියලා තියෙනවා..
ReplyDeleteලීවා සැර වැඩිද මන්දා
Deleteහි හී සුපිරි ලියවිල්ල. අම්මප මුන්ට දැන් මහපාරත් අමතකවෙනවනෙ තියෙන කුලප්පුවට
ReplyDeleteමහපාර අමතක කරාට රගපාන්නේ මහපාරේ නොව දැන්, බලන්න චිත්‍රපටියට ලැබෙන ප්‍රචාරය, එක ඇත්තටම අනර්ග කෙටි චිත්‍රපටියක්, මනුස්ස හැඟීම් ප්‍රකම්පනය කරනවා.
Deleteසොමී සුපිරියි මේක.උඹ දන්නවාද පව්කරා ගෑනියෙක්ට ගල් ගහන්න හදපු වේලාවේ යේසුස් වහන්සේ කිවේ පව් නොකරපු කෙනෙක් පළමු වැනි ගල ගහන්න කියලායි.කවුරුවත් ගල් ගැහුවේ නැහැ.ගහන්න බැහැ,මොකද පව් නොකරපු එකෙක්වත් නැහැ.දැන් මේ බට්ටි වේස ගෑණියෙක් කියලා ඇඟිල්ල දික් කරන වුන් ඔක්කොම හොඳම ධාර්මික අයද ?
ReplyDeleteමේවා ගැන මෙහෙම ලියන එක හොඳයි.නැතිනම් මේක නපුංසක සමාජයක් කියලා හැමෝම හිතයි.
අනිවාර්යයෙන්ම, ගෑනියෙක් වෙස කමේ යන්න හේතුවක් තියෙනවා, මදන විසේට මෝලට ඉන්න බැරිම ගයට වෙස කමේ යන එවුනුත් ඇති, හැබැයි බහුතරයක් එහෙමමද? අපේ උන් කවදත් ඵලයට ගහනවා මිසක් ඵලයක් හැදෙන්න මුල් වෙච්ච හේතුව ගැන එකෙක් කතා කරන්නේ නැහැ, සමාජය නපුන්සක නැහැ, ක්‍රමයයි නපුන්සක.
Deleteමනෝ...එල ද බ්‍රා
Deleteහෙක් හෙක් මෙන්ඩයියා අන්න ඒ බ්‍රා එක තමා :D ජය වේවා.
Deleteඅනේ මන්ද මේවා කියවද්දී පිස්සු වගේ O.o
ReplyDeleteපිද්දුවට වඩා මටම ලැජ්ජයි නැඟී මෙහෙම දෙයක් ලියන්න සිදුවීම ගැන,
Deleteමටනම් දුක මම ගැනම, මොකද මම තුලත් තවමත් කිනම් හෝ අයුරකින් මමවත්වය තියෙන නිසා. සියල්ලටම මුල මමය මගේය කියන එක. මමෙන් මිදිලා මේ අපි අපිමනේ කියන තැනට සමාජය තල්ලුවෙච්ච දවසකට ප්‍රසිද්දියේ ඇඳුම් ගලවපු බට්ටිලාට ඒ ගලවපු උන්දලාම ඇඳුම් අන්දවාවී. එත් ඒක................
මට මහන්සියි බං කමෙන්ට් කොරන්න....
ReplyDeleteඅවුලක් නැහැ කෙන්ජි තුමා සාදරෙන් පිලිගන්නවා.
Deleteබට්ටි ඡන්දෙ ඉල්ලුවා නම් පබාටත් උඩින් දිනන්නෙ...
ReplyDeleteහෙක් නියම කතාව සිරා අයියා.
Delete