පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම
නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම
සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම
වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම
නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......
වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
ReplyDeleteතෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම
අනේ මේ කවි ඔයා දකිනවානම්..............
ආදරත් තඩි දුකක්
ReplyDeleteදැන දැනම ඒ බව මමත්
කරයි මුසපත් වි
ආදරේ තවත්
නුඹෙ ආදරේ දුක් දෙන තරම්
Deleteමම ආදරෙයි නූඹට එතරම්
ස්තූතියි
\\නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ReplyDeleteගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම......\\
ලස්සනම ලස්සන පද ගැලපුමක් අයියෙ..
ස්තූතියි නංගී......... :ඩී
Delete"නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.."
ReplyDeleteමමනම් අහන්නේ එහෙමයි.. කවි පෙල ලස්සනයි සහෝ..
ස්තූතියි අයියේ
ReplyDeleteඑයාම මේ කවි හිත නෙතේරුනාට මේ හිත තාමත් එයා වෙනුවෙන් මග බලන් ඉන්නවා.
“නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
ReplyDeleteගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම“
දුක්වෙන්නෙපා අයියෝ.....අපි බලමු.....එයා ඉක්මනට එන්නබැරිත් නෑ......:)
ස්තුතියි නංගෝ
Deleteඅපි බලමු
මගෙ හිතත් එහෙම කියනවා
දුක් වෙන්න එපා එයා ආයෙම ඒවි. කවි ටික මාර ලස්සනයි. නියමෙටම ගලපලා තියනවා.
ReplyDeleteස්තූතියි පැතුම් සහෝ........
Deleteඅපි බලමු
nice rhyme....
ReplyDeletethanks friend.........
Deleteදුක් වෙන්න එපා.කාලයට ඉඩ දීල බලාගෙන ඉන්න.සමහරවිට එයා ආයෙත් ඒවි.
ReplyDeleteකවි ටික නම් ලස්සනම ලස්සනයි....
ස්තූතියි යාළු
Deleteමම මේ ආදරය කරල සතුටින් ඉන්න එකෙක් හොයනව,තාම හම්බුනේ නෑනෙ :-/
ReplyDeleteකොහොම උණත් අගේ ඇති කවි ටික :)
ජය වේවා මට වගේ නොවේවා
Deleteසුබ පතනවා
හැඟුම්බර කවි ටිකක්.
ReplyDeleteස්තූතියි යාළු......
Deleteමගෙත් ඔය ෆොටොව මූනු පොතේ කාලයක් දාලා තිබුනා... ;) කවි ටික නම් සිරා......
ReplyDeleteස්තූතියි කනියා සහෝ..........
Deleteකවි සෙට් එකක් නෙ නියම..
ReplyDeleteස්තූතියි සෑම් සහෝ..........
Deleteඔය කදුළු ටික අඩලා අඩලා ඉවර කරන්න යාළු...
ReplyDelete:)
ලස්සන කවි පේළිය.
ස්තූතියි යාළු.........
Deleteදුක් වෙන්න එපා .හරිම හැගීම්බර කවි පන්තියක්.
ReplyDeleteස්තූතියි මන්දාරම් වැස්ස..........
Delete"නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ReplyDeleteගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම"
No comments...., just perfect...!! :D
thanks bro..............
Deleteලස්සනයි.....
ReplyDeleteස්තූතියි........
Deleteඔන්න මමත් ගොඩ වැදුනා මෙහාට.....
ReplyDeleteස්තූතියි අයියේ.......
ReplyDelete