යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා
සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම...
හිතට ආපු දෙයක් ලිව්වා හොදේ.......
ReplyDeleteතවත් බූට් පාරක්
ReplyDeleteඒක කෑවා සුපිරියටම :-(
Deleteම්ම්ම්...
ReplyDeleteනියමෙටම ලියලා තියෙනවා.
තනි තරැවක ලෙසේ
බැසයන සද විලසේ
තනි කලේ මා කෙසේ
කියාදී යනු ලදේ.........
ස්තූතියි ස්තූතියි
Deleteසම්භාව්‍ය ගතියක් පේනවානේ. කොරටම ලියලනේ.. එල එල...... සදා වාසනා
ReplyDeleteස්තූතියි සහෝ
Deleteලස්සනට ලියල තියනවා යාලු... කෙනෙක්ගේ හිතේ තියන ආදරේ තේරුම් ගන්න බැරි අයත් මේ ලෝකේ ඉන්නවා යාලු... එයාලට කවදා හරි එකේ වටිනාකම තේරුම් යයි.... කාලය හැමදේම විසදයි...
ReplyDeleteමම කැමතිම කොටස:
මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්
ගනන් ගන්න එපා මචං, කාලය කෙලවනව වලේම දෙන කොට ගෙදරටම ගෙනත් දෙයි.
Deleteහරිම ලස්සනයි..
ReplyDeleteස්තූතියි
Deleteකවි ටික ගින්දර !
ReplyDeleteහෆොයි පිච්චෙයි
Deleteතරුණයා පත්තරේ නිර්මාණයකුත් දැක්ක. මෙහෙම ලියද්දි ඒකෙ වැටුනෙ නැත්න්ම් තමා පුදුමෙ........:)
ReplyDeleteමොකක්ද අලේ පත්තර කතාව
Deleteලස්සන අදහසක්.. මගේ බ්ලොග් එකෙත් මේකේ කොටසක් කම්න්ට් එකකට දාලා ගිහින් තිබුනා..
ReplyDeleteමමමද ඒ?
Deleteශා... දැන් ඔයා කවිමද ලියන්නේ...පට්ට ඈ... :))
ReplyDeleteකවි තමා බිලොග් ලියන්න පටං ගත්ත දා ඉදලා ලිව්වෙ
Deleteහරිම ලස්සනයි කවිටික
ReplyDeleteස්තූතියි
Deleteකවියක් උනාට ගීතයක් වගෙයි දැනුනෙ...
ReplyDeleteමගේ කවි සිංදු වගේද?
Deleteනියමයි ආ....
ReplyDeleteස්තූතියි
Deleteඅදමයි ආවේ සුපිරි බී ඈ ...
ReplyDeleteස්තූතියි සහෝ.........
Deleteහලේ සොලී.....මං එන්න පරක්කු වුනා....
ReplyDeleteඅදමයි මං ආවේ.....:)
උඩ හිරූ කියල තියෙනව වගේ මටත් මේටිකනම් තදටම වැදුන...
“මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්“
පුදුම සංවේදී.....
තැන්කූ හලේ මේ පැත්තෙ ආවට..........
Deleteසාදරෙන් පිළිගනිමි.........
මුල් පේලි හතර නම් පට්ටම පට්ටයි ඕයි
ReplyDeleteස්තූතියි හලේ
Deletesoduru minisa ...............soduru nirmana ........idiriyatath me wagema .....ape thiraya matha watewa//////
ReplyDelete