නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා
එල්ලා මරා දමපං මා
නුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
නුඹ දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
නූඹ සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........
බූට් එකක් කාල මේ වීදවන කාලෙ හරිය....... :-(
ReplyDeleteහිරමනයක් උස්සන් යන ලස්සන සූටි කෙල්ල
බොක්කෙන්ම කරා හරිය
අන්තිමෙදී බොක්කත් නෑ
කෙල්ලත් නෑ
:-(
ඊ....හලේ මේක මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියට දැක්කම මට උන්හිටි තැනුත් අමතක වුනා.....හලෙ අම්මෝ.....
ReplyDeleteමොනාවුනත් ඇත්තටම සෑහෙන්න දැනෙන්න ලියල ටියෙනව හලේ......
Deleteහලේ සොලි
Deleteමම ඔයාගෙ පොස්ට් එක කියවලා නමෙන්ට් එකක් විදියට ලිවිවම ඒක දිග වුනා,
පොඩි කේස් එකකුත් තියෙනෝ ඔය ඉවසීමෙන් සැනසීම ලැබේ එක්ක,
මොකද ඉවසලා මට කෙල වුනා
ස්තූතියි හලේ..........
Delete:O ආදරය කියන දේ කිදෙනෙක්ට විදවන්න දීලද මන්ද....:(
ReplyDeleteමතකය අමතක කරන්න බැරි උනත් අපි ඒ ගැන හිතනේ නැතුව ඉන්න බලන්න වෙනවා යාලු..එහෙම නැත්නම් අපිට ජිවත් වෙන්න අමාරු වෙනවා... කාලය කියන බෙහෙත් තම ඔය ලෙඩේට එකම බෙහෙත..ලස්සන අදහස වෙනද වගේම....එත් එකෙන් හදවතේ තියන වේදනාව හුගක් පෙන්නනවා..දිගටම ලියන්න.ජය...!!!
ස්තූතියි හිරූ, කාලය එයාව මට ආයි ගෙනත් දෙයි කියලා මං බලාගෙන ඉන්නව,
Deleteමහ පුදුම කවියක් බං. ඇඟ හිරි වැටිල ගියා. සුපිරි වෙනස් අදහසක් නිසාම මං අද ඉඳන් පස්සෙන්. ආදර පලහිලව් ගැන එච්චර හිතන්න එපා මචෝ. මටත් පුංචිවට ඔහොම වැඩක් වෙලා තියනවා. සිය දහස් වාරයක් එපා මට ඔබ එපාමයි කියලා හිටපං.
ReplyDeleteඉන්න බෑ මචං, බොක්කෙන්ම කල නිසා බොක්ක එයා ගාව :-(
Deleteඉතිං දැන් ඔයාගෙ සූටි කෙල්ල මෙහෙම කරාවිද...??
ReplyDelete:)
හිත් වේදන්නාවක් කෝපයෙන් ප්රකාශකරලා. අදහස නම් නියමයි. ඇත්තමයි.
එයා දුන්න දුක හොදටම ඇති
Deleteමේ තරම් දරුණු දඬුවමක් ??
ReplyDeleteවෙන මොනව කලන්නද හලේ
Deleteබය හිතෙනවා බොල..
ReplyDeleteජය වේවා !
බය වෙන්න දෙයක් නෑ, මෙහෙම කිව්වට කරව ගන්නෙ නම් නැතෝ
Deleteඅනේ අම්මෝ... කියවන්නත් බයයි වගේ... නම සොඳුරු මිනිසා උණාට මේ කවිය නම් සොඳුරු නෑ මට... :(
ReplyDeleteකෘරත්වයේ සොඳුරුබවත් දකින්න
Deleteආදරේ නිසා විඳවන ජීවිත කොයි තාම්ද නේද?තරම්ද..සූටි කෙල්ල එක්ක තරහ ගන්නව හෙම නෑ..හැම දේටම හේතුවක් තියෙනවා..කොහොම වුනත් ලියමනනම් සුපිරියි..
ReplyDeleteජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
මම කැමතිම මේ කොටසට..
එයයි තරහා වුනේ :-(
Deleteආදරේ අනික් එකෙයි කෙස් ගහේ වෙනසක් තියෙන්නේ කියන කථාව ඇත්ත..
ReplyDeleteකෙස් ගහ පත කොස් ගහක් වෙලා එයයි මායි අතර හරහට හිටියා
Delete"ජූරියත් නුඹ නම්
ReplyDeleteවිත්තියත් නුඹම නම්.."
ඔන්න ඔය වෙලාවට නම් මොන සාක්ෂි තිබ්බත් වැඩක් නෑ.. දඩුවම මේ තරම් දරුණු නැතිව පුංච් දඬුවමක් උනත් අපිට දරන්න බෑනේ.. ඒකයි ඇත්ත..
සහතික ඇත්ත,
ReplyDeleteමේකා මටත් වඩා දරුණුද කොහෙද?...
ReplyDeleteසාදරෙන් පිළි ගන්නවා, එහෙම නෑ හලේ...........
Deleteබොක්කෙන් ලියපු සිරා වදන් ටිකක්, මං හිතන්නේ මගේ පලවෙනි කමෙන්ට් එක මේ..
ReplyDeleteසාදරෙන් පිළි ගන්නවා, ස්තූතියි..........
Deleteකවියයි කමෙන්ට්ස් ටිකයි කියෙව්වම මට මතක් උනේ මේක...
ReplyDelete"ආදරය සුන්දර වරදකි...
කිසිදා සමාවක් නම් නැති...
මට පෙන්නලා ආලේ හැටි ...
නුඹ දුන්නු දුක හොඳටම ඇති"
පෙන්නලා නුඹෙ ආලේ හැටි
Deleteදුන්නා දුකක් කැඩෙන්න කරටි
//තවත් විදින්නට
ReplyDeleteදුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා//
මෙහෙම හිත හයිය කරගන්න පුළුවන් නම්...ඒකම ලොකු ශක්තියක් යාලු...
මෙහෙම කිව්වට මගේ හිත පොඩි එකෙක් වගේ ඒ උණුසුම පග නැවතුනා යාළු
Deleteනිර්මාණය රචකයාගේ හෘද සාක්ෂිය මොනවට විදහාපායි. ලෙසටම ලියා තිබේ, ඉල්ලන දඬුවම් ටික නම් සර වැඩිද මන්ද.... නෑ නෑ... කවියට ගැලපෙනවා සුපිරියටම
ReplyDeleteඑයත් ලෙසටම බූට් එක දුන්නා
ReplyDeleteස්තූතියි සහෝ.........