කස්ටියට මගේ කතාවත් කියන්න හිතුනා, කොතනින් පටන් ගන්නවද කියලා කල්පනා කරකර ඉන්දැද්දී කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගැන ලියන්න හිතුනා, මොකද එක තුල මහලොකු සමාජවාදය, රැග්, ආතල් තව බොහෝ දෑ තිබුන නිසා. ඔන්න ඉතින් මන් සා/පෙළ වල මැතයි විද්‍යාවයි හොඳටම ගොඩ දා ගත්ත නිසා මහ ලොකු කෙරුමා වගේ උසස් පෙළට මැත බදා ගත්තා. ඉතින් රොටරියට බඩගාලා මුල් සැරේ විබාගෙ කලා. අප්පට සිරි , ප්‍රතිඵලේ මැතටම කෙල වෙලා, ඉතින් දෙවනි සැරේ යන්තම් සන්තම් විස්ස විද්‍යාල වරම් ලබා මෙකැනිකල් ඉංජෙකු ලෙස අධ්‍යාපනය ලැබීමට හැකිවිය. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ඉන්ටව් එකට ගියපු දවසේ එකෙ හිටපු එවුන් මාව අල්ලන් මල්ලි උබ කොහෙද? අවේ ඉන්ජෙක් වෙන්න නේද? හොඳට ඉගෙන ගනින්, අපි දෙන්නම් පුල් බැකප් එක කියලා මාව මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවා. ඉතින් ඉන්ටව් ගිහින් ඇවිත් සතියකින් ඈවා ඇවිත් ලියාපදින්චි වෙන්න කියලා ලියුමක්, මගේ ඉහේ මලක් පිපුනා වගේ, එත් මම ලියාපදින්චි වෙන්න් ගියේ සතියක් පරක්කු වෙලා, ඉතින් රටක් රාජ්ජයක් දිනපු එකෙක් වගේ මාත් ගියා ලියාපදින්චි වෙන්න, ගියාම එකෙක් මාව අල්ලන් අමුතු නීති පද්දතියක් පැනවුවා.මාත් ඉතින් වෙන බල්ලන්ගේ ඒරියල් එකක තනිව...
හැමෝගෙම ජීවිත පැත්තක් සුදුයි පැත්තක් කළුයි
ReplyDeleteගොඩක් අය අසරනයි . තමන්ගේ ආත්මය උගස්කරන්නේ ඒනියි.
ReplyDeleteඅර්ථානුකූල සිතිවිල්ලක් ! නියමයි
ජයවේවා !!
@ හිස් අහස : ගොඩක් කාමාතුරයන් කාන්තාවක්ව ඒ අපායට ඇද දානවා හිත් පිත් නැතිව, තවත් අය ලේසියෙන් මුදල් හම්බ කරන්න ඒ මාවත තෝරගෙන අවසානයේ අතරමං වෙනව. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට
ReplyDeleteගොඩක් පව් එයාලා.. ඔයගෙ අදහස් ගැලපීම නියමයි....
ReplyDelete@ Princess Thushy : ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසුත් එකතු කලාට
ReplyDeleteමස විකුණයි නමුත් බොහෝ දෙනා ආත්මය නොවිකුණයි... වරද ඔවුන්ගේ නොව සමාජයේය...
ReplyDeleteඇත්ත
Delete