"ඉතින් සමු ගනිමු අපි......"


"අනන්ත
කඳුළු කැට
නෙතු අගින්
වැටෙන සඳ
තව තවත් 
හමුවන්ට
දහසක් පැතුම්
මැවෙනු ඇත........

කඳුල පමණක්
උරුම
අපේ ජීවිත
වලට
වෙන්වීමක්
මිසක
හමුවීමක්
නොමැත...........

යතාර්ථය
එයම නම්,
සබඳ
සොඳුරිය

ඉතින් සමු ගනිමු
අපි........"

Comments

  1. කඳුල මිහිරිමැයි එහි පහස ඉමිහිරිමැයි............

    ReplyDelete
  2. සෑම හමුවීමකම හෙවනැල්ල වෙන්වීමයි ඉතින් ස්වභාවය මෙය නම් කුමට කදුලු සලන්ෙන්ද?

    ReplyDelete
  3. @ සමීර : සෑම හමුවකම වෙන්වීමක් තිබුනද මනසින් බැදුනවුන් කිසිදා වෙන් නෙිවේ......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්