"සොඳුරු සන්නිවේදකයන්......." Get link Facebook X Pinterest Email Other Apps October 20, 2010 "අන් අය පවසන දෙයපමණක් නොවඔවුනට අපට පවසා ගත නොහැකි දෙයපවාතේරුම් ගන්නටඅප සමත් වේ නම්අපි වෙමු ඒසොඳුරු සන්නිවේදකයන්..........." Get link Facebook X Pinterest Email Other Apps Comments chathuraOctober 25, 2010 at 8:50 PMඑය තේරුම් ගන්න බැරි වීම තමා ගැටලුවReplyDeleteRepliesReply"සොඳුරු මිනිසා"October 28, 2010 at 3:23 AM@ චතුර : ස්තූතියි සහෝ.........ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා October 16, 2014 සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම... Read more
කරත්ත කවි කියමුද? October 07, 2014 අව්ව සැරයි ගමන දුරයි හනික යමං මගෙ සුද්දෝ උඹත් ඉතිං එකතු වෙයන් පමා නොවී මගෙ රත්තෝ කුර ගෙවිලා පය දනවා නොදන්නවා නෙවේ ඉතිං ඊට වඩා හිත දනවා ඉකිබිදින්න බැරිලු ඉතිං කොච්චර දුර ඇවිද ගියත් තවමත් අපි එක තැනමලු එතනින් තව කොහෙවත් යන්න නැතිලු යන්න බැරිලු කරත්ත කවි නොකීවාට දහසක් කවි හිතේ තියෙයි ඒ කවි වල දුක අහන්ට අපේ සවන් අපට තියෙයි හනික යමන් පමා නොවී පමා වුනොත් පාඩු ගොඩයි එහෙම උනොත් මගෙ දෑතට ලැබෙන කාසි පනං අඩුයි Read more
ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2 June 08, 2014 නැව් ගැන කලින් ලිපියෙන් අලුතෙන්ම හදන කිරි ටොයියා නැවකින් රවුමක් යමුද? මොකද කියන්නේ? කතා කරපු නිසාම මම ඒ ලිපියෙ ඊළඟ කොටස ලියන අතර තුර මතක් වූ දෙයක් නිසා ඔබ කවුරුත් දන්නා ශෝකාන්තයක් තමා රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් නැත්තනම් (R.M.S. TITANIC) ගැනයි කියන්නේ. ටයිටනික් නැව cherbourg වරායෙන් පිටවෙමින් ඉතින් මේ ශෝකාන්තය කොහෙන් කොහොම පටන් ගෙන කොහොම ඉවර කරගන්නද මන්දා. මේ ශෝකාන්තය ඇරඹෙන්නේ 1911 මැයි 31 වැනි බදාදා පස්වරු 12.15. මම හරියටම එහෙම කියන්නේ මේන්න මේ පැහැදිලි සාක්කිත් එක්ක. එත් මේ ශෝකාන්තය එදා පටන් ගත්තත් ඊටත් එහා ගියපු අතීතයක් මෙයට එකතු වෙනවා අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ තියෙන ඩ්‍රයි ඩොක් එකක මෙයාව හදන්න මුල පුරන කාලේ ඉඳලම. එත් ශෝකාන්තය ඇරඹුනයි කියලා ලෝකය සාකිකි දෙන්නේ මෙන්න මේ දවසත් එක්ක. ටයිටනික් නැව දියඹට ගිය දවසේ නිකුත් කරපුවා ඉතින් මේ කතන්දරේ පටන්ගන්නේ වසර 1907 දි ඇමෙරිකාවේ ඒකාලේ හිටපු සල්ලිකාරයෙක් වෙච්ච ජේ. පී මෝර්ගන් (J. P. Morgan) කියන මනුස්සයා නැව් සමාගම් කිහිපයක්ම සල්ලි දීල ගන්නවා අත්ලාන්තික් සාගරය හරහා මගීන් ප්‍රවාහනය කරපු. ඔහු මිලදී ගන්නවා වයිට් ස්ටාර් ලයින් (White Star Line) න... Read more
එය තේරුම් ගන්න බැරි වීම තමා ගැටලුව
ReplyDelete@ චතුර : ස්තූතියි සහෝ.........
ReplyDelete