"සොඳුරු සන්නිවේදකයන්......."


"අන් අය පවසන දෙය
පමණක් නොව
ඔවුනට අපට පවසා ගත නොහැකි දෙය
පවා
තේරුම් ගන්නට
අප සමත් වේ නම්
අපි වෙමු ඒ
සොඳුරු සන්නිවේදකයන්..........."

Comments

  1. එය තේරුම් ගන්න බැරි වීම තමා ගැටලුව

    ReplyDelete
  2. @ චතුර : ස්තූතියි සහෝ.........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්