"තවකෙකු නොමත......"
"ලොව පුරා
සෙවුවෙමි
සෙවුවෙමි
සොයන්නට
වෙහෙසුනෙමි
වෙහෙසුනෙමි
මා කැමත්තට
රිසි
මා අදහසට
කැමති
තවකෙකු.........
හමු නොවූයෙමි
එවන්නෙකු
මා රිසි දෙයට
රිසි
ම කැමැත්තට
කැමති.........
තේරුම් ගත්තේමි
එම ගැඹුරු සත්‍යය
එම ගැඹුරු සත්‍යය
මා රිසි දෙයට
රිසි
ම කැමැත්තට
කමති
තවකෙකු
නොමති බව
මෙදියත.........
මා දකින
සිහිනය
තවකෙකු
නොදකින
බව...........
"මා සිහිනය තවකෙකු නොදකී........."
ReplyDeleteහදවත හරිම පුංචි තැනක්
ReplyDeleteනමුත් එකෙ ගඹුර
අනන්තයටත් එහා
ඔබ දකින සිහිනය ඇත්තේ
ඒ ගැඹුරු අනන්තයේ
ඔබත් මමත් නොදකින
කෙලවරක ...............
ඒ නිසා
විතෙක ඔබද
ඔබේ සිහිනය නොදකිනු ඇත .....
@ උශාන් : අනන්ත්යට එහ දිවෙන හදවතින්ම කියමි ගොඩක් ස්තූතියි
ReplyDelete