ගිරය (කෙටි කතාවට යන පාර)



බොලොග් රෝල පිස්සු කෙලීම නිසා කතාව බ්ලොග් රෝලේ අප්ඩේට් වීමේ ගැටළු මතුවී තිබුණි ඒ නිසා සමාවෙලා ඉහත ලින්කුව හරහා කතාවට යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි, කතාවට පේන්ට් මෘදුකාංගය හරහා කම්මැලිකමට අඳින ලද සිතුවම මෙයය.

රෝල්ට කෙලවූ විට උදව් කල  ප්‍රියා අයියාට බොහොම ස්තුතියි. 

Comments

  1. මගෙත් රෝලට කෙලවී ඇති බව මුලින්ම දැනුම් දුන්නේ ප්‍රියා මහතාය .

    ReplyDelete
    Replies
    1. ප්‍රියා අයියා තමයි මටත් උදව් කරේ.

      Delete
    2. //මහතාය// කෑල්ල බර වැඩිය. දරා ගෑනිමට නොහැකිය. :D


      ඉවාන්, සොමියා ~ ඕවා මොනවද බං, අපි අපිනෙ!! :D (y)

      Delete
    3. ඔය මහත්තයට නෝනා එපා කියලයි කියල තමා අපිට ආරංචි උනේ...

      Delete
    4. @ ප්‍රියා අයියා - මහත්තයා පට්ට බරයි නේද ප්‍රියා අයියේ. එල එල අපි වෙනුවෙන් අපි.

      Delete
    5. @ දේශක අයියා - හැක හැක අයියෝ සල්ලි

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්