දෙකම එකමැයි කියනු නම් කෝම


රෑ වටෙන පිනි බිංදු 
මොන තරම් සොදුරැයිද
නුඹ ඉල්ලා හඩන
අනෝරාවට වඩා
විද බලන් පිණි පසහ
තේරෙයි නූඹට
ඉදින් 
වැස්සත් දියයි
පින්නත් දියයි
දෙකම එකමැයි
කියනු නම් කෝම

Comments

  1. දෙකම එකමැයි
    කියනු නම් කෝම

    ReplyDelete
  2. ටික දවසක් තිස්සෙ බ්ලොගේ කියෙව්වත් මේ මගේ මුල්ම කොමෙන්ටුව...අදහස නම් හුගක් ලස්සනයි යාලු...දිගටම ලියන්න...ජය...!!!

    ReplyDelete
  3. මට තේරෙනවා හොරයි වගේ අප්පා. හැබැයි. මං ආයේ එනවා කමෙන්ට් බලල තේරුම් ගන්න

    ReplyDelete
    Replies
    1. මහ ලොකු දෙයක් නෑ මචං, හිතට ආපු දෙයක් ලිව්වා [:-D]

      Delete
  4. ලස්සන නිසදැසක්...
    :)

    වැසි දියයි පිණි දියයි එකම වුණාට
    ඒ දෙක අපිගාවට එන හැටි වෙනස් නේද....

    ReplyDelete
    Replies
    1. වෙනස් වුනත් මම නමි දෙකටම කැමතියි.

      Delete
  5. //රෑ වටෙන පිනි බිංදු
    මොන තරම් සොදුරැයිද
    නුඹ ඉල්ලා හඩන
    අනෝරාවට වඩා//

    මේ වචන ටික ගොඩක්ම දැනුනා....

    ලස්සනයි...

    ReplyDelete
  6. ලස්සනයි යාළුවා..

    ReplyDelete
  7. වැස්සට පුළුවන් පින්නට වඩා දෙයක් කරන්න. ඉතිං කොහොමද දෙකම එක වෙන්නේ නේද?

    ReplyDelete
  8. නිසදැස ගොඩක් ලස්සනයි....

    ReplyDelete
  9. ම්ම්ම්ම්..... ලස්සනයි....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්