"කඳුලු බිඳක්........."



"නෙතු අගින් ගිලිහුන 
කඳුලු බිඳක් 
හදවතක් රිදවූ තරම් 
නුඹ දන්නවානම් 
අනේ නුඹ දන්නවානම් 

නෙතු පියන් අග රැඳී 
මතකයේ නොම රැඳී 
වියැකී ගිය කඳුල නුඹ 
වියැකුනු කඳුල නුඹ 

නෙතු දසුන් බොඳ කර 
උණුසුමක් ඉතිරි කර 
වියැකිනිය නුඹ 
මගෙන් වියැකිනිය නුඹ........" 


Comments

  1. "වියැකිනිය නුඹ
    මගෙන් වියැකිනිය නුඹ........"

    ReplyDelete
  2. ලස්සනයි කවි ටික

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්