සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම...
අම්මා අප්පා අදුනන් නැති සමාජයක තවත් අතුරු ප්‍රතිඵලයක්
ReplyDeleteඅම්මා අප්පා අදුන්නේ නැති සමාජයක ජීවත් වෙනවට වඩා හොදයි මැරෙන එක. දැන් සමාජය යන විදිහට කොහෙන් නතරවෙයිද කියලා හිතාගන්නත් ගොඩක් අමාරුයි. මොනවා උනත් දෙමව් පියන් කියන්නේ දරුවෙකුට මේ මිහිපිට ලබන්න පුලුවන් උපරිම සමපත් දෙකක් කියලා කියන්න පුලුවන්.
ReplyDeleteලස්සනයි අයියා මේ පද ගැලපිල්ල !!!! හොදටම ලියලා තියෙනවා.
ඉස්සර අපි පොඩි කාලේ අම්මා ගොඩක් වෙලාවට කියන කවි පද දෙකක් තියෙනවා.
" අම්මා නැති කල අප්පා කවර කල
දෙන්නම නැති කල දරුවෝ මහමග "
චුට්ටක් හිතලා බැලුවම මේ කතාව සියයට සියයක් නිවැරදියි !!!
ගොඩක් ස්තූතියි මල්ලී
ReplyDeleteහරිම සංවේදීව ලියලා.. නියමයි!
ReplyDeleteඅම්ම අප්ප අඳුනන්නෙ නැති එවුන් විතරක් නෙවෙයි, දරුවන් හඳුනන්නෙ නැති එවුනුත් ඉන්න ලෝකය උපදින්න එපා. පුංචි කාලෙම මහමගට වැටෙන්න ඉඩ තියෙනව.
ReplyDeleteහරිම සංවේදීයි ඔබේ සටහන....
ගොඩක් ස්තූතියි අක්කා, බ්ලොග් එක පැත්තෙ ආවෙ සෑහෙන්න කාලෙකින්, පාරෙ හිටපු වයසක සීයා කොනක් දැකලා මේ අදහස ආව, ඉතීන් බ්ාලාග් එකට දම්මා.
ReplyDeleteගොඩක් ස්තූතියි ``` Outsider```
ReplyDeleteබොක්කෙටම වදිනවා මචං ! එලටම ලියලා තියනවා ..සංවේදීයි ඇත්තටම ..
ReplyDeleteනියමයි
ජයවේවා !!
ගොඩක් ස්තූතියි හිස් අහස
ReplyDelete