"මට කෙළවුණා........."


"නුඹ ආවා 
දිව සළු වෙලා
රිදී රත්‍රන් 
ඇගේ එල්ලා 
නේක සුගන්ධයන් 
ගත තවරලා
මදහසක් මුවග
රන්දා
නෙතු අගින් මා
දෙස බලා.........

ඒ බැල්මට 
රැවටීලා
ඒ සුවඳට
වශීවෙලා
මා නුඹට 
පෙම් කලා.....

අහෝ!,
නුඹ මා
ගත රුහිරු
බීලා
මගේ
පොකැට්ටුවටත්
විදලා
වෙනතක 
පලාගියා.......

ඉතින් මට 
කෙළවුනා......."

Comments

  1. ස්ත්‍රීය වනාහි
    පිච්චෙන බව දැන දැන
    පනින්නට සිතෙන
    ගිණි ගොඩක්
    pojje.blogspot.com

    ReplyDelete
  2. @ පොජ්ජේ : හරියටම හරි පොජ්ජේ සහෝ....... ගොඩක් තුති

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්