"මගෙයි උගෙයි වෙනස....."


"මන් බලන්
උන්නා
මේ වීදියට 
වෙලා 
මගේ ඇස් ගෙඩි
දොට්ට පණින
තුරා
ගිණි දවාලේ
මහ වැස්සේ.......

උඹ ආවා
අලි පැජරෝවකින්
තව මොකෙක්දෝ
එකෙකු සමඟින්....

ඉතින්
මට කියලා
පලයන්.......

මගෙයි
උගෙයි
වෙනස
මොකක්ද 
කියලවත්....."

Comments

  1. ඇති උන් කෙල්ලන් සමඟ කති බොති,නැති උන් ඒ දෙස බලා සුසුම්ලති.....

    ReplyDelete
  2. @ ගොශන් : තැන්කූ ගොශාන් සහෝ........

    ReplyDelete
  3. සල්ලි වලට හැමදේම යට වුනු යුගයක ඔව්වා ඔහොම වෙන එක ලෝකේ හැටි කියන්න තමා වෙන්නෙ

    ReplyDelete
  4. ලෝකෙ හැටි කියල අතඇරල දාන්නත් බෑ සහෝ, ස්තූතියි අදහස කියල ගියාට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්