"හිමි අතීතය රිදවයි අහිමි වත්මන......"


"නුඹේ සිත 
නුඹත් නොදැනම
කොහේදෝ 
අතරමන්
වෙලා.........

අතීතයේ 
ආ ගිය තැන් වල
මිහිර සොයා, 
හදවත කීරි
ගසයි
නෙතු අගට
කඳුලු උනා.........

හිමි අතීතය
නුඹව 
රිදවයි
අහිමි 
වත්මන
උලුප්පා 
දමා..........."

Comments

  1. අතීතය අතීතයක් ව තිබියදී වර්තමානය සකස් කරගන්න මිතුර

    ReplyDelete
  2. @ සමීර : බෙදා හදා ගත් දුකවත් ලඟ නැති වත්මනට වඩා ඒ අතීතයට වඩා කෙතරම් මිහිරිද මිතුර (ස්තූතියි සහෝ.........)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්