"ඔවුන් සහ මොවුන්......."


"කුඩා කල  
මා බිය කළ 
වෙස් මුහුණු....... 
දැන් ඉතා පිවිතුරුව 
සැඟව බියකරුව 
මතු කරයි පියකරුව 
තුටු කරයි 
මා..........,
නිරතුරුව

මා තුටු කළ 
සිනා මුහුණු......... 
දැන් ඉතා පිළිකුල්ව
සැඟව පියකරුව
මතු කරයි බියකරුව
නිති පෙළයි
මා..........,
නිරතුරුව..."

Comments

  1. "සෑම මුහුනක් පිටුපසම සැඟවුනු ඇත්තක් ඇත........."

    ReplyDelete
  2. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නෙ

    ReplyDelete
  3. @ මිතිල : වෙස්මුන්ණූ ඕන නෑ මිතිල සහෝ........ තියෙන මූනත් එක්තරා අන්දමක වෙස් මූනක් තම අභයන්තරය ලොවෙන් වසා ගත්.......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්