"වෙන්නම් සදා නිහඬ....."


"මේ ලෝකයට
දෙයක් කියන්නට
තැනූ හැමවිට
කියුවා මට
වහපිය කට..........

ඉතින් මම
තවත් කුමට
පවසම් දෙයක්
ලොවට..............

එහෙයින්
වෙන්නම්
සදා නිහඬ..........." 

Comments

  1. @ ලහිරු : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්