"හද ගැහෙන රාවය....."


"නුඹ උදුර ගත්
මගේ හදවත
ගැහෙන රාවය
මට තවම ඇසෙනවා.......

කන් දීපන් 
ඒ හද ගහෙන රාවය
නුඹටත්
 ඇසෙනවද කියා.........

නුඹට නෑසුනු
ලොවටම ඇසුනු
හදවත කී
 ඒ කතව
ඇසෙනවද කියා......."

Comments

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්