"සුදු සහ කලු....."


"සාධාරණව හම්බ කරපු
තාත්තා කනෙක්
වැදගත් විඩියට
ඇඳගෙන
පුන්චි එකෙක්ව
අහසට විසිකරනව
ලස්සන සමාජේ
බලන්න ලස්සන
දසුනක්
පුන්චි එකාට
පන වගේ
අදරේලු
උඩ දම්මෙ ආදරෙ වැඩි කමටලු
ඒ තාත්තා
ලොකෙ හොඳම තාත්තා
කියල පොඩි එකා දන්නවලු..........."

"හොදට හොරකම් කරපු
තාත්තා කෙනෙක්
වදගත් විදියට
අදගෙන
පුන්චි එකෙක්ව
උඩ දානව
කැත සමාජේ
බලන්න ලස්සන දසුනක්
පුන්චි එකාට ආදරේ කිව්වට
එහෙමමත් නෑලු
ඌව උඩ දැම්මෙ
හිත බර කරගත්ත
කාළකණ්නි සතුට නිසාලු
පොඩි එකත් 
ඒක හොදටම දන්නවලු........."

Comments

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2