"තිතක්..........?"


"මගේ හද පතුලෙන්
ඉපදිලා
මගේ සිතුම් වලින්
පණ ලබා
මගේ මුවින් නික්මුණු
සුසුම් පොදක්
සුළගට හසුවෙලා
මාන්නෙන් ඉදිමිලා
උඩු සුළඟේ 
පවෙනා කළ
මා දැක කිව්වා මට
නුඹ තිතක්.............


ඔව්, මම තිතක්
හිතක් පපුවක්
තියෙන......"

Comments

  1. @ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්