"මම තාම පුංචි ඇති......"


"නුඹ පියන් හැර
පෙන්වන
ඒ ලෝකයේ
තවත් අසරණ
වන්නට
මට හයියක් 
නෑ ඉතින්........

ඔය පියන්
හැරදා 
අලුත් නිදහසක් සොයා
මා පලාගිය
ඒ ලෝකය
මාව අසරණ
කලා අන්තයටම.........

පාලුවයි තනිකමයි
එකට දරා
ජීවිතය සොයා
ඉබාගාතේ 
ඇවිද්දා මං........

මං මං
ගැනම සිතුවා
විටෙක
සමහර විට
මේ ලෝකයට...........

මම තාම 
පුංචි අති.........."



Comments

  1. සමහරක් විට මේ ලෝකය පුංචි ඇති ඔබව තේරුම් ගන්න තරම්...........

    ReplyDelete
  2. "අපේ ලොකේ ගැන අදහසක් කමෙන්ට් පාරක් දෙන්න"

    ReplyDelete
  3. "@ උශාන් : ගොඩක් ස්තුතියි ඔයගෙ අදහස එකතු කලාට"

    ReplyDelete
  4. අපි කොහොමත් පුන්චි තමයි. මචන් ගොඩක් ගම්බුරට යන්න එපා

    ReplyDelete
  5. "@ මිතිල : ස්තූතියි සහෝ.........."

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්