"මා දැන් මියගිහින්....."


"මා මගේ
මරණයට
අසරණ කෙරූ
නුඹ
මගේ මරණය
හමුවේ
නොවැලපී සිටිනා
අරුමය
ලොවට කියන්නේ 
කෙලසදෝ
ඉතින්...........

මා දැන්
මියගිහින්..............."

Comments

  1. මලවුන්ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්නම්.....................................

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2

කරත්ත කවි කියමුද?