"මතකයි මට අද වගේ....."


"මන්දාරම් වැහි කෝඩ
ඉරි තැළුණු මහ පොළොවට
ජීවය ගෙනා සේ
විසිරුනු මගේ ලොවට
බලාපොරොත්තු ගෙනවා නුඹ
මතකයි මට
අද වගේ........"

Comments

  1. @ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්