Posts

Showing posts from June, 2014

ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2

Image
නැව් ගැන කලින් ලිපියෙන් අලුතෙන්ම හදන කිරි ටොයියා නැවකින් රවුමක් යමුද? මොකද කියන්නේ? කතා කරපු නිසාම මම ඒ ලිපියෙ ඊළඟ කොටස ලියන අතර තුර මතක් වූ දෙයක් නිසා ඔබ කවුරුත් දන්නා ශෝකාන්තයක් තමා රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් නැත්තනම් (R.M.S. TITANIC) ගැනයි කියන්නේ. ටයිටනික් නැව cherbourg වරායෙන් පිටවෙමින් ඉතින් මේ ශෝකාන්තය කොහෙන් කොහොම පටන් ගෙන කොහොම ඉවර කරගන්නද මන්දා. මේ ශෝකාන්තය ඇරඹෙන්නේ 1911 මැයි 31 වැනි බදාදා පස්වරු 12.15. මම හරියටම එහෙම කියන්නේ මේන්න මේ පැහැදිලි සාක්කිත් එක්ක. එත් මේ ශෝකාන්තය එදා පටන් ගත්තත් ඊටත් එහා ගියපු අතීතයක් මෙයට එකතු වෙනවා අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ තියෙන ඩ්‍රයි ඩොක් එකක මෙයාව හදන්න මුල පුරන කාලේ ඉඳලම. එත් ශෝකාන්තය ඇරඹුනයි කියලා ලෝකය සාකිකි දෙන්නේ මෙන්න මේ දවසත් එක්ක. ටයිටනික් නැව දියඹට ගිය දවසේ නිකුත් කරපුවා ඉතින් මේ කතන්දරේ පටන්ගන්නේ වසර 1907 දි ඇමෙරිකාවේ ඒකාලේ හිටපු සල්ලිකාරයෙක් වෙච්ච ජේ. පී මෝර්ගන් (J. P. Morgan) කියන මනුස්සයා නැව් සමාගම් කිහිපයක්ම සල්ලි දීල ගන්නවා අත්ලාන්තික් සාගරය හරහා මගීන් ප්‍රවාහනය කරපු. ඔහු මිලදී ගන්නවා වයිට් ස්ටාර් ලයින් (White Star Line) න...