Posts

Showing posts from March, 2011

"කඳුලු බිඳක්........."

Image
"නෙතු අගින් ගිලිහුන  කඳුලු බිඳක්  හදවතක් රිදවූ තරම්  නුඹ දන්නවානම්  අනේ නුඹ දන්නවානම්  නෙතු පියන් අග රැඳී  මතකයේ නොම රැඳී  වියැකී ගිය කඳුල නුඹ  වියැකුනු කඳුල නුඹ  නෙතු දසුන් බොඳ කර  උණුසුමක් ඉතිරි කර  වියැකිනිය නුඹ  මගෙන් වියැකිනිය නුඹ........" 

"සත්තකින්ම නුඹේ නමින්......."

Image
" නිල් දියමත දුටු සඳවත   නුඹෙ රුවදැයි ම‍ට කියන්   විල් දියමත මැවු රැඟුමන්   නුඹට කොහෙන් මට කියන්   ආල නුරා මගෙ දෙනුවන්   නුඹෙ රූ දැක මැවු සිතුවම්   හසඟනියේ නුඹේ නමින්   සත්තකින්ම   නුඹේ නමින්......."